Home
About
Blog
Photo Gallery
Team Dot Graphic Life
More
පන්හිද හා තාක්ෂණය එකට මුසුකොට නිර්මාණාත්මක සාමූහිකත්වයෙන් ගොඩනැගුණු අසීමාන්තික නම් වෙබ් පිටුව සීමා නොතකා ජීවිතය සොයා යන චාරිකාවේ ආරම්භයයි. අසීමාන්තික වූ කාලෝචිත අදහස්ල ආකල්පල මානව හැගීම් ප‍්‍රකාශනයන්ල කාව්‍ය සංකල්පයන්ල විචාරාත්මක සටහන් වලින් මෙය පරිපූර්ණ වේග විදේශීය අන්‍ය සංස්කෘතික නිර්මාණ රැල්ලකටවහල් වූ ජන සමූහය විදේශ ගැති මානසිකත්වයක් ආරෝපණය කර ගත්හග නිවරදි රසවින්දනයක් ජන ගත කළ නොහැකි හරසුන් නිර්මාණයන්ල ඕපාදූප දාමයන් ජනතාවගේ රසවින්දනයට සිදු කර ඇත්තේසුවිසල් බලපෑමකිග පවතින සමාජ ක‍්‍රමය තුළ යථාර්ථවාදය අභිබවා ගොස් ෆැන්ටසික සිර වී ඇති ජන සමාජයට සාමූහික පරිකල්පනය තුළින් නිරවද්‍ය වූ රස වින්දනයක් ලබා දීම අපගේ අරමුණයි.විවිධ නිර්මාණයන්ල විචාරයන් අදහස් ප‍්‍රකාශනයන් තුළින් කලාත්මක සිතුවිලි සමුදාය සයිබර් අවකාශයෙහි මුදාහරමින් නිවරදි රසවින්දනය අසීමාන්තිකව ලබා දීමට අප සූදානම්...........